02 August 2025

logo

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට සිදු වූ දේ



ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා. 

ඒ අනුව ඩබ්ලිව් ටී අයි බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 67.33ක් ලෙසයි.

එය 2.79%ක අඩුවීමක් පෙන්නුම් කර තිබෙනවා. 

බ්‍රෙන්ඩ් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 69.67ක් ලෙසයි.

එය 2.83%ක පහළයාමක් පෙන්නුම් කර තිබෙනවා. 

(colombotimes.lk)