ලොව වයස්ගතම කලලයකින් මෙලොව එළිය දුටු බිළිඳා එක්සත් ජනපදයේ උපත ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම බිළිඳා 2025 ජූලි 26වනදා උපත ලැබූ බවයි.
ඒ අනුව වසර 30කට වැඩි කාලයක් ශීතකර ගබඩා කර තිබූ කලලයකින් එම බිළිඳා උපත ලබා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම කලලය වර්ෂ 1994දී නිර්මාණය කර තිබෙන බවයි.
කලලය 1994 සිට එක්සත් ජනපදයේ ඔහායෝහී ජීවත් වන ලින්ඩ්සේ සහ ටිම් පියර්ස් විසින් දරුකමට හදා ගැනීමට ජීව විද්‍යාත්මක මවගෙන් ලබාගෙන තිබෙනවා.
(colombotimes.lk)