ගැටුමක් ඇතිවූ යූනියන් පෙදෙසේ පාක් වීදියේ රාත්‍රී සමාජ ශාලාවට යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි සැකකරුවන් තිදෙනෙක් හඳුනාගෙන තිබෙනවා.
ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ පරික්ෂණ ක්‍රියාත්මක බවයි වාර්තා වන්නේ.
යෝෂිත රාජපක්ෂ සමඟ පැමිණි පිරිසක් කළ පහරදීමකින් එම රාත්‍රි සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරියෙක් තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.
(colombotimes.lk)