ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන ජගත් පරිසර දින සැමරුම් 'Urgent Climate Action' (දේශගුණික විපර්යාස වළක්වා ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග) යන තේමාව යටතේ පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
දේශගුණික විපර්යාස හේතුවෙන් ලොව පුරා වර්ධනය වෙමින් පවතින පාරිසරික අභියෝගයන්ට මුහුණදීම සඳහා කඩිනම් හා ඵලදායී ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය මෙම තේමාව මඟින් අවධාරණය කරනු ලබනවා.
(colombotimes.lk)
