රුපියල් මිලියන 87,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද (16) සිදු කිරීමට නියමිතව තිබෙනවා.
එහිදී දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 40,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සහ දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 27,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම දින 364කින් කල් පිරෙන රුපියල් මිලියන 20,000ක භාණ්ඩාගාර බිල්පත්ද එහිදී වෙන්දේසි කරනු ලබනවා.
(colombotimes.lk)