colombotimes.lk
සිංහල | English

19 September 2024

INTERNATIONAL
POLITICAL


දිවයිනේ සියලුම පාසල්වලට හෙට විශේෂ නිවාඩු දිනයක්



ජනාධිපතිවරණය වෙනුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට හෙට (20) නිවාඩු ලබාදීමට තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ පාසල් යළි 23 වනදා ආරම්භ කරන බවයි.

එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන වශයෙන් යොදා ගන්නා පාසල් අද (19) පාසල් වේලාවෙන් පසුව අවශ්‍යතාව පරිදි ග්‍රාම නිලධාරීන්ට ලබා දිය යුතු බවයි වාර්තා වන්නේ.  

(colombotimes.lk)