colombotimes.lk
සිංහල | English

19 April 2024

තරගාවලි ජය ශ්‍රී ලංකාවට



සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමග හම්බන්තොටදී පැවැති අවසන් එක්දින තරගය කඩුලු 9කින් ජයගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්වුණා. 

ලකුණු 117ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවාර 16 කදී එක් කඩුල්ලක් දැවී ජයග්‍රාහී සීමාව පසු කළා.
 
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිශ්ශංක සහ දිමුත් කරුණාරත්න අර්ධ ශතක රැස්කිරීමට සමත්වුණා. 
 
ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 2 - 1 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ගත්තා.
(colombotimes.lk)
May be an image of 3 people and text that says "MUH SRI LANKA WON BY 9 WICKETS AFGHANISTAN 116 (222OV) Mohammad Nabi SRI LANKA 120/1 Ibrahim Zadran Dushmantha Chameera Wanindu Hasaranga 23 (23) 22 (21) 4/63 3/7 Dimuth Karunaratne Pathum Nissanka Gulbadin Naib 56*(45) 51 (34) 1/19 0/21 Rashid Khan MATCH RESULTS SRI LANKA Vs AFGHANISTAN 03RD 07TH JUNE 2023 MRICS,HAMBANTOTA OTA MRICS"