16 May 2026

logo

පොල්ගහවෙල සිට කොළඹ ආ දුම්රියක් පීලි පනී - මැදිරියක් පෙරළෙයි



වනවාසල සහ හුණුපිටිය අතර දුම්රිය මාර්ගයේ දුම්රියක් පීලි පැනීමකට ලක්ව අනතුරක් සිදු වී තිබෙනබා.

 
මෙම පීලි පැනීමත් සමඟ එක් මැදිරියක් දුම්රිය මාර්ගයේ පෙරළීගොස් ඇති බවයි වාර්තා වන්නේ.
 
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම දුම්රිය පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

(ccolombotimes.lk)