22 May 2026

logo

පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා



පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා. 

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ හලාවත දුම්රිය ස්ථානය අසල මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙන බවයි. 

(colombotimes.lk)