නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙක්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.
ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදි සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මතයි.
එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක්ට නව පත් කිරීම් ලබාදී තිබෙනවා.
මෙම ස්ථාන මාරුවීම් සහ පත් කිරීම් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)