13 June 2026

logo

සෑම පැයකටම ප්‍රහාර එල්ල කරන බව ට්‍රම්ප් කියයි



ඉරානය සතු ඩ්‍රෝන සහ මිසයිල පද්ධති ඉලක්ක කර සෑම පැයකට වරක් ඇමරිකානු හමුදා විසින් ප්‍රහාර එල්ල කරමින් සිටින බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. 

ඒ ධවල මන්දිරයේ පැවති උත්සවයකදී ඉරානයට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අදහස් දක්වමින්.

සිය රට මේ වන විට යුද්ධයේ ඊළඟ අදියර වෙත ගමන් කරමින් සිටින බව ඊශ්‍රායල හමුදා ප්‍රධානියා ප්‍රකාශ කර තිබෙනවා. 

(colombotimes.lk)