20 January 2026

logo

හමාස් සංවිධානයට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්



ගාසා තීරයේ හමාස් සංවිධානය අවි බිම තබා නිරායුධ වීමට එකඟ නොවුණහොත් ඔවුන්ට බරපතල ලෙස වන්දි ගෙවීමට සිදු වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.  

ඒ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමඟ ඒකාබද්ධ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

හමාස් සංවිධානය සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පිළිබඳව ඇමරිකානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීම වෙනුවෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා ඊයේ (29) ඇමරිකාවට පැමිණ තිබෙනවා. 

(colombotimes.lk)