බස්නාහිර පළාත් පාසල් ගුරුවරුන්ට, පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට සීමා පනවමින් චක්‍රලේඛයක් පසුගියදා නිකුත් කර තිබුණා.
පළාත් අධ්‍යාපන අමාත්‍යංශය මඟින් නිකුත් කර තිබූ එම චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පරිදි තාවකාලිකව අත්හිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ අදාළ චක්‍රලේඛයට විරෝධතා මතු වූ බැවින් එය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව නතර කළ බවයි.
colombotimes.lk