අබුඩාබියේ Sweihan වීදියට බැලස්ටික් මිසයිලයක සුන්බුන් වැටී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ එලෙස සුන්බුන් වැටීමෙන් අවම වශයෙන් දෙදෙනෙක් මිය ගොස් තිදෙනෙක් තුවාල ලබා තිබෙන බවයි.
එමෙන්ම වාහන කිහිපයකට ද හානි සිදු වී තිබෙනවා.
විදස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ හදිසි සහන සේවා කණ්ඩායම් වහාම එම ස්ථානයට පැමිණි බවයි.
(colombotimes.lk)
