15 May 2026

logo

වනඅලි ප්‍රහාරයකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට



පාපැදියකින් යමින් සිටි පියෙක් සහ දියණියක් වනඅලි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඒ විල්ගමුව - හෙට්ටිපොළ ප්‍රදේශයේදීයි.

මියගිය පුද්ගලයින් වයස අවුරුදු 55ක් සහ 23ක් වන එකම පවුලේ පියා සහ දියණියයි.

(colombotimes.lk)