වසරේ ගතවූ දින 4 තුළ මී උණ මරණ දෙකක් වාර්තා වී තිබෙනවා.
ඒ යාපනය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලින්.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තුෂානි සඳහන් කළේ යාපනය දිස්ත්‍රික්කයෙන් මේ වන විට මී උණ මරණ 9ක් වාර්තා වී ඇති බවයි.
ඒ අනුව පසුගිය වසරේ මී උණ මරණ 203ක් වාර්තා වී තිබෙනවා.
(colombotimes.lk)