03 August 2025

logo

ලිහිල් වූ තීරු බදු ගැන එජාපයේ මතය කියයි



ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කරන ලද නව නියෝගය අනුව අන්‍යෝන්‍ය තීරුබදු අනුපාත තවදුරටත් වෙනස් කිරීම එක්සත් ජාතික පක්ෂය පිළිගත් බව දැනුම් දෙමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එම නිවේදනයේ සඳහන් වන්නේ ඊට අදාළ සාකච්ඡා සාර්ථකව අවසන් කිරීම සම්බන්ධයෙන් රජයට ස්තුතිවන්ත වන බවයි.

මේ සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයෙන් නිකුත් කළ නිවේදනය පහතින්, 



(colombotimes.lk)