වෙනිසියුලානු බොරතෙල් සඳහා ඇමරිකාව නව සම්බාධක පනවා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෙනිසියුලානු බොරතෙල් කැණීම් සහ සැපයුම්වලට සම්බන්ධ සමාගම් 04කට එලෙස සම්බාධක පනවා තිබෙන බවයි.
පසුගිය වසරේ ඇමරිකාවේ වෙනිසියුලාවේ සිට බොරතෙල් රැගෙන යන නෞකා සියල්ල අවහිර කරන බවට නිවේදනය කර තිබෙනවා.
ඒ හේතුවෙන් දෙසැම්බර් මාසයේ වෙනිසියුලාවේ බොරතෙල් අපනයන නොවැම්බර් මාසයට සාපේක්ෂව 50%කින් පමණ පහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)
