රුසියාවේ හිටපු ශ්රී ලංකා තානාපති උදයංග වීරතුංග ලබන 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
ඒ අසල්වැසියෙක්ට පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.
ඔහුව ගංගොඩවිල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)