24 January 2026

logo

මියන්මාරයේ පුද්ගලයන් 40කට දිවි අහිමි වෙයි



මියන්මාර හමුදා පාලනය විසින් බටහිර රඛයින් ප්‍රාන්තයේ ගම්මානයකට ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 40දෙනෙක් මියගොස් තවත් 20දෙනෙක් තුවාල ලබා ඇති බවයි.

එමෙන්ම ඒ හේතුවෙන් නිවාස 500කට වැඩි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා.

(colombotimes.lk)