10 January 2025


කමලා හැරිස් සිය විදෙස් සංචාර අවලංගු කරයි



ඇමරිකානු උප ජනාධිපතිනි කමලා හැරිස් සිය ඉදිරි විදෙස් සංචාර අවලංගු කර තිබෙනවා.

ඒ මේ වන විට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සීඝ්‍රයෙන් පැතිර යන ලැව්ගිනි තත්ත්වය හේතුවෙන්.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු උප ජනාධිපතිනිය සිංගප්පූරුව, බහරේනය සහ ජර්මනිය යන රටවල සංචාරය කිරීමට නියමිතව තිබූ බවයි.

(colombotimes.lk)