24 February 2026

logo

රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්



රුසියාවට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනෙකක් මියගොස් තවත් පුද්ගලයන් 16දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
 
එහිදී යුක්‍රේනය ඩ්‍රෝන යානා 249 බිම හෙළීමට පියවර ගත් බව ද රුසියානු ආරක්ෂක අංශ මාධ්‍යට ප්‍රකාශ කර තිබෙනවා. 

එමෙන්ම යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයෙන් නිවාස 12කට ද හානි සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)