ප්රවීණ ගායන ශිල්පී ප්රියා සූරියසේන අභාවප්රාප්ත වී තිබෙනවා.
ඒ කොළඹ ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදීයි.
අභාවප්රාප්ත වනවිට ඔහු 80 වැනි වියෙහි පසු වුණා.
දේහය හෙට (25) දිනයේදී මහජන ගෞරවය සඳහා නුගේගොඩ, ගංගොඩවිල, පාසල් මාවතේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
colombotimes.lk