රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) පෙරවරු 6ට සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ රජයේ පශු වෛද්‍යවරුන් සඳහාම වෙන්වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර තිබියදීත් එය ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින්.
එහි සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර සඳහන් කළේ වර්ජනය සමඟින් රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවල කටයුතු අඩපණ වන බවයි.