18 May 2026

logo

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට සිදු වූ දේ



ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
 
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් 1.32% කින් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එය මැයි 05වනදායින් පසු වාර්තා වූ ඉහළම අගය ලෙසයි.
 
එමෙන්ම WTI තෙල් මිල ද මැයි 4වනදායින් පසු එහි ඉහළම මට්ටමට පැමිණ තිබෙනවා.

එහි බැරලයක් 1.75%කින් ඉහළ ගොස් ඩොලර් 107.26ක් ලෙස සටහන් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)