18 March 2025


කොටස් වෙළෙඳපොළට අද සිදු වුණු දේ



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (18) 1.20%කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,461.68ක් ලෙසයි.

එම අගය ඊයේ (17) ඒකක 15,649.30ක් ලෙස සටහන් වුණා.

මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 1ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)