මැයි මාසයේ සිට Apple ජංගම දුරකථන මාදිලි කිහිපයක WhatsApp සමාජ මාධ්‍ය ජාල තවදුරටත් ක්‍රියා නොවන බව වාර්තා වනවා.
ඒ අනුව Apple මාදිලිවල පැරණි ජංගම දුරකථන වන iPhone 5s, iPhone 6 සහ iPhone 6 Plus ඇතුළු පරණ මාදිලි සඳහා තවදුරටත් WhatsApp සමාජ මාධ්‍ය ජාල ක්‍රියා නොකරන බවයි වාර්තා වන්නේ.