30 April 2025


සුරාසැල් රැසක් හෙට වැසෙයි



ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි රැළි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ පිහිටි සිල්ලරට මත්පැන් අලෙවි කරන ස්ථාන හෙට (30) වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ අදාළ ප්‍රදේශවල ක්‍රියාත්මක සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අනුමැතිය සහිත හෝටල්වලට මෙය අදාළ නොවන බවයි.

(colombotimes.lk)