විදුලිසැර වැදීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.
ඒ කොටවෙහෙර, පලුගොල්ල ප්රදේශයේදීයි.
මියගිය කාන්තාව වයස අවුරුදු 69ක් වන පලුගොල්ල, ගල්ගමුව ප්රදේශයේ පදිංචිකාරිනියක්.
පොලීසිය සඳහන් කළේ ජල මෝටරයක් සඳහා විදුලිය ලබා දී තිබූ වයරයේ ඇති වූ විදුලි කාන්දුවීමක් මඟින් අදාළ කාන්තාවට විදුලි සැර වැදී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවයි.
(colombotimes.lk)
