13 May 2025


T20 World Cup 2024 | බංගලියන්ට ලකුණු 116ක ඉලක්කයක්



2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංගලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන අතර තරගය මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.  

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 115ක් රැස් කළා.

එහිදී ඇෆ්ගනිස්තාථානය වෙනුවෙන් Rahmanullah Gurbaz ලකුණු 43ක් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් Rishad Hossain කඩුලු 03ක් දවාගත්තා.  

ඒ අනුව තරගය ජය ගැනීම සඳහා බංගලාදේශ කණ්ඩායමට ලකුණු 116ක ඉලක්කයක් හිමි වී තිබෙනවා.
(colombotimes.lk)

මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් නම් කරන වටිනා මැණිකක් දිනා ගන්න ඔබට පුළුවන්.

ඒ 'Colombo Times මැණික' තරගය හරහා.

තරගයට ඇතුළත් වෙන්න පහත Link එකෙන් Colombo Times YouTube නාලිකාව Subscribe කර එහි Screenshot එකක් සමඟ මෙවර ලෝක ශූරයන් වන කණ්ඩායම ගැන ඔබේ අනුමානය 070 4444 948 අංකයට Whatsapp කරන්න.

Colombo Times YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න >>>https://www.youtube.com/@ColomboTimes_LK/videos