12 May 2025


T20 World Cup 2024 | කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට



2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය ඇෆ්ගනිස්ථානය සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසිය වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඇෆ්ගනිස්ථාන කණ්ඩායම මේ වන විට පන්දුවාර 03ක් අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 20ක් හිමිකර ගෙන තිබෙනවා. 
(colombotimes.lk)