පසුගිය සැප්තැම්බර් මාසයේදී ලොව වයස්ගතම කාන්තාව ලෙස ගිනස් ලෝක වාර්තාවට ඇතුළත් වූ ජපානයේ ටොමිකෝ ඉටූකා ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ඇය මිය යන විට වයස අවුරුදු 116 වන වියේ පසු වූ බවයි වාර්තා වන්නේ.
මෙතෙක් ඉතිහාසයේ අවුරුදු 116ට ළඟා වූ 30වන පුද්ගලයා ඇය වීමද විශේෂත්වයක්.
(colombotimes.lk)