22 November 2024


බ්‍රසීලයේ X තහනම් කෙරේ



බ්‍රසීලය තුළ X සමාජ මාධ්‍යයේ මෙහෙයුම් කටයුතු අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

බ්‍රසීල විදුලි සංදේශ නියාමන බලධාරීන් කියා සිටියේ X සමාජ මාධ්‍යය හරහා අසත්‍ය තොරතුරු පැතිරවීම වළක්වන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලබා දුන් නියෝගයකට අනුව X සමාජ මාධ්‍යයේ හිමිකරු වන එලොන් මස්ක් කටයුතු නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
 
(COLOMBOTIMES.LK)