යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ මේ වන විට කොම්පඤ්ඤවීදිය පොලීසිය වෙත පැමිණ තිබෙනවා.
ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔවුන්ව කැඳවා තිබෙනවා.
(colombotimes.lk)