13 May 2025


විශ්මි ගුණරත්න ජුනි මාසයේ ක්‍රීඩිකාවන් අතරට නිර්දේශ වෙයි



ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ විශ්මි ගුණරත්න ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) 2024 ජුනි මාසය සඳහා නම් කරන ලද කාන්තා ක්‍රීඩිකාවන් අතරට නිර්දේශ වී තිබෙනවා.

ඇයට අමතර ඒ සඳහා එංගලන්තයේ Maia Bouchier සහ ඉන්දියාවේ Smriti Mandhana නිර්දේශ වී ඇති බව සඳහන්.

 
(colombotimes.lk)