23 March 2025


තරුණ සේවා නිලධාරීන්ට කෝප් අනුකමිටුවේදී අප්‍රසාදය



ජාතික තරුණ සේවා සභාවේ සිදු වී ඇති මූල්‍ය අක්‍රමිකතා රැසක් පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

ඒ එම සභාවේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කෝප් අනුකමිටුවේදීයි.

පසුගියදා එම අනුකමිටු රැස්වීමේදී ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයක් එල්ල වී තිබෙනවා.   

(colombotimes.lk)