22 April 2025


සංශෝධිත ඔන්ලයින් පනතට කැබිනට් අනුමැතිය හිමි වෙයි



සංශෝධිත ඔන්ලයින් ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සහ ගැසට් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මේ බව ප්‍රකාශ කළා.

(colombotimes.lk)