23 January 2025


කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (23) ඒකක 17,000 සීමාව පසුකරමින් නව වාර්තාවක් පිහිටුවා තිබෙනවා.

ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 17,000.78ක් ලෙසයි.

එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 6.76ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)