23 January 2025


ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කරයි



2024 වසරේ පැවැත්වූ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ එක් එක් දිස්ත්‍රික්කවලට අනුව කඩයිම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ ඉහළම කඩඉම් ලකුණ 143 වන බවයි සඳහන් වන්නේ.

එක් එක් දිස්ත්‍රික්කයන්ට අනුව කඩයිම් ලකුණු පහතින්,



(colombotimes.lk)