colombotimes.lk
සිංහල | English

04 May 2024

ක්‍රිකට් ගැටලු නිරාකරණය කිරීමට පත්කළ අමාත්‍ය අනු කමිටු වාර්තාව ජනපතිට



ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටලු නිරාකරණය කිරීමට පත්කළ අමාත්‍ය අනු කමිටු වාර්තාව නිකුත් කර තිබෙනවා. 

එමෙන්ම පාසල් ක්‍රිකට් ප්‍රතිසංස්කරණය සඳහා පියවර ගතයුතු බවද එහි දැක්වෙනවා. 
 
එහි සඳහන් විශේෂ කරුණු සහිත මාධ්‍ය නිවේදනය පහතින්...
(colombotimes.lk)