04 December 2024


ඕස්ට්‍රේලියාවේ මුහුදු වෙරළට හදිසියේ පැමිණි අමුත්තා (VIDEO)



ඩ්‍රෝන් නියමුවෙකු වන ජේසන් ඉග්ලෙඩන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි බොන්ඩි වෙරළෙහි පිහිනන තල්මසුන් පටිගත කිරීමට සමත්වී තිබෙනවා. 

මීට අමතරව නිව් සවුත් වේල්ස් වෙරළ තීරයේ විවිධ ස්ථානවලින් තල්මසුන් 5,092ක් දැකගත හැකි බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)