05 January 2026

logo

දකුණු කොරියානු ජනපති හදිසි යුද නීතිය ප්‍රකාශයට පත් කරයි



දකුණු කොරියානු ජනාධිපති Yoon Suk Yeol විසින් හදිසි යුද නීතිය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
 
ඔහු එම හදිසි යුද නීතිය පනවමින් කියා සිටියේ උතුරු කොරියානු කොමියුනිස්ට් බලවේගවලින් රට ආරක්ෂා කරගැනීමට සහ රාජ්‍ය විරෝධීන් විනාශ කිරීමට එම තීරණය ගත් බවයි.

දකුණු කොරියානු ජනපතිවරයාගේ එම තීරණයට එරට විපක්ෂයෙන් මෙන්ම ඔහුගේ පක්ෂයෙන්ද විරෝධයතා මතුවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

(colombotimes.lk)