03 July 2025

logo

ගාසා තීරයට ආහාර සැපයීම නවතියි



ගාසා තීරයට ආහාර සපයන සංවිධානයක් වන World Central Kitchen පුණ්‍යායතනය සිය සහන ලබාදීමේ මෙහෙයුම් නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සිය කාර්ය මණ්ඩල සාමාජිකයන් රැගත් වාහනයකට ඊශ්‍රායලය විසින් ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ සිය මෙහෙයුම් නවතා දැමීමට තීරණය කළ බවයි. 

(colombotimes.lk)