කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය නැවත වරක් Hack කර තිබෙනවා.
වෙබ් අඩවිය යථා තත්ත්වයට පත් කිරීමට මේ වන විට කටයුතු කරමින් පවතින බවයි වාර්තා වනනේ.
මීට පෙර 2024 නොවැම්බර් 01වන දිනයේදීද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය Hack කර තිබුණා.
(colombotimes.lk)