රාගම දුම්රිය ස්ථානය ඉදිරිපිට තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ලද තොරතුරකට අනුව එය සොයාගත් බව පොලීසිය සඳහන් කළා.
මියගිය පුද්ගලයා අවුරුදු 65 ත් 75 ත් අතර වයසේ පසුවන අයෙක් බවයි සඳහන් වන්නේ.
මෘත ශරීරය, රාගම ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇතැයි පොලීසිය ප්‍රකාශ කළා.
(colombotimes.lk)