ක්‍රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත යටතේ තරග පාවාදීමේ චෝදනාවකට වරද පිළිගත් ලංකා T10 ලීගයේ ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දියානු ජාතික ප්‍රේම් තක්කාර්ට වසර 10කට අත්හිටවූ වසර 2ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
ඒ මහනුවර මහාධිකරණය විසින්.
මේ අතර තක්කාර්ට රුපියල් මිලියන 6ක දඩයක් ද නියම කර ඇති තිබෙනවා.
එමෙන්ම රුපියල් මිලියන 1ක වන්දියක් ගෙවීමටද මහනුවර මහාධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)