19 May 2025


තාවකාලික රියදුරු බලපත්‍ර වලංගු කාලය වසර දෙකකට දීර්ඝ කෙරේ



2022.03.31 සිට 2023.06.30 දක්වා නිකුත් කර ඇති සෑම තාවකාලිකව රියදුරු බලපත්‍රයකම වලංගු කාලය කුමන දිනයක් සදහන්ව ඇතත්, එය නිකුත් කළ දින සිට වසර 2ක් වලංගු බවට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

 
අදාළ ගැසට් නිවේදනය පහතින්...
(colombotimes.lk)