පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත් කළ කමිටුව හමුවේ අද (19) පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
පාර්ලිමේන්තුවේ සන්නිවේදන ඒකකය සඳහන් කළේ අද පස්වරු 2.00ට පමණ ඔහු කමිටුව හමුවේ පෙනී සිටීමට නියමිත බවයි.
(colombotimes.lk)