මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගය මත මඩකලපුව නගරයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක් සති දෙකක් දක්වා මුද්‍රා තබා තිබෙනවා.
ඊට අමතරව රුපියල් 50,000ක දඩ මුදලක්ද නියම කර ඇති බවයි වාර්තා වන්නේ.
මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය ලබාදී තිබෙන්නේ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය අලෙවිකළ බවට එල්ල වූ චෝදනා මතයි.
(colombotimes.lk)
