08 May 2025


පානදුර වෙරළට ගොඩගැසූ දැවැන්තයා



පානදුර මුහුදු වෙරළට අඩි 17ක පමණ තල්මසෙක්ගේ සිරුරක් අද (08) ගොඩගසා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ප්‍රදේශයේ ධීවරයන් ඒ සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව අත්තිඩිය වනජිවී නිළධාරින් දැනුවත් කර ඇති බවයි.

දින කිහිපයකට පෙර මෙම තල්මසා මියගොස් ඇති බවට සැකකර තිබෙනවා.

(colombotimes.lk)